Nilupul Yuwale Rathu Thol Sangale Chords
Mervin Perera
Last Played 16/02/2026 12:38
Play Count 4916 Contributor: Sandun
Play Count 4916 Contributor: Sandun

View +11 more Mervin Perera Chords
Chord Diagrams for 'Nilupul Yuwale Rathu Thol Sangale' song:
[Intro/Inter]
----------------------------------------
|F |Gm |- |- |
|Bb |- |F |- |
|F |Gm |C |A/Bb |
|Bb |F |C | F |
[Chorus]
----------------------------------------
F
නිලුපුල් යුවළේ රතු තොල් සඟළේ
Bb C Edim Bb
තැවරු සෙනේ මුසුවී ඇදී
A C F Bb C F
මා සිරුරේ වෙලී මා සිරුරේ වෙලී
[Verse 1]
----------------------------------------
F
ගලන ගඟේ මඟ අහුරා
F C Bb F
වැට කොටු බඳිනු කොහේ
F
සුළඟ වැදී මෙර නොසැලේ
F C Bb F
නොහැඬෙයි මැලවී කුලේ
F D Gm Bb C C7 F
පෙම් සුවඳ කිසිදා මැකී නොයෙ පාවී යාවී සුසුම්
[Verse 2]
----------------------------------------
F
දවස පුරා ගුවන සරා
F C Bb F
බැස යයි ඇඳිරි කර
F
සීඇස පුරා නිදි නොලබා
F C Bb F
ඔබ ළඟ රැඳෙමි ළඳේ
F D Gm Bb C C7 F
පෙම් සුවඳ කිසිදා මැකී නොයෙ පාවී යාවී සුසුම්
11 More Songs by Mervin Perera:
Nilupul Yuwale Rathu Thol Sangale Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.